ලෝක සිතියම (සාමාන්‍ය දැනීම 2)

 
දකුණු ආසියාතික රටවල්

ශ්‍රී ලංකාව
ප්‍රමාණය - වර්ග කිලෝමීටර 65,510
අගනගරය - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
භාෂාව - සිංහල, දෙමළ, ඉංග්‍රීසි
ආගම -බෞද්ධ(70%), හින්දු (15%)
මුදල් - රුපියල්= 100 ශත
ජාතික දිනය - පෙබරවාරි 04
වේලාව - + 6 ග්‍රිනිච්

බංගලාදේශය
ප්‍රමාණය - වර්ග කිලෝමීටර 148,393
අගනගරය - ඩකා
වෙනත් වැදගත් නගර - චිතගොං , කඉනා
භාෂාව - බෙන්ගාලි
ආගම - ඉස්ලාම්, හින්දු
මුදල් - ඩකා = 100 පයිසා
ජාතික දිනය - මාර්තු 26
වේලාව - + 5.30 ග්‍රිනිච්



භූතානය
ප්‍රමාණය - වර්ග කිලෝමීටර 46500
අගනගරය - තිම්පු
භාෂාව - සොන්කා
ආගම - ‍බෞද්ධ, හින්දු
මුදල් - ගුල්ත්‍රම්= 100 චෙත්‍රම්
ජාතික දිනය - දෙසැම්බර් 17
වේලාව - + 6 ග්‍රිනිච්



ඉන්දියාව


ප්‍රමාණය - වර්ග කිලෝමීටර 3165,596
අගනගරය - දිල්ලිය
භාෂාව - හින්දි
ආගම -හින්දු, ඉස්ලාම්
මුදල් - රුපියල්= 100 පයිසා
ජාතික දිනය - ජුනි 26/ අගෝස්තු 15
වේලාව - + 5.30 ග්‍රිනිච්




මාලදිවයින
ප්‍රමාණය - වර්ග කිලෝමීටර 298
අගනගරය - මාලේ
භාෂාව - දිවෙහි
ආගම - ඉස්ලාම්
මුදල් - රුපියා= 100 ලාරි
ජාතික දිනය - ජුනි 26/නොවැම්බර් 11
වේලාව - + 5ග්‍රිනිච්



නේපාලය

ප්‍රමාණය - වර්ග කිලෝමීටර 147,181
අගනගරය - කත්මණ්ඩු
භාෂාව - නේපොලි
ආගම -හින්දු(90%), බෞද්ධ (5%)
මුදල් - රුපියා= 100 පයිසා
ජාතික දිනය - සැප්තැම්බර් 28
වේලාව - + 5 30 ග්‍රිනිච්



පාකිස්ථානය
ප්‍රමාණය - වර්ග කිලෝමීටර 796,065
අගනගරය - ඉස්ලාමාබාද්
භාෂාව - උර්දු පන්ජාබ්
ආගම -ඉස්ලාම්(97%), හින්දු (1.5%)
මුදල් - රුපියල්= 100 පයිසා
ජාතික දිනය - ජුනි 26/ අගෝස්තු 15
වේලාව - + 5 30 ග්‍රිනිච්