දකුණු ආසියාතික රටවල්
ප්‍රමාණය - වර්ග කිලෝමීටර 65,510 අගනගරය - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ භාෂාව - සිංහල, දෙමළ, ඉංග්‍රීසි ආගම -බෞද්ධ(70%), හින්දු (15%) මුදල් - රුපියල්= 100 ශත ජාතික දිනය - පෙබරවාරි 04 වේලාව - + 6 ග්‍රිනිච් |
ප්‍රමාණය - වර්ග කිලෝමීටර 148,393 අගනගරය - ඩකා වෙනත් වැදගත් නගර - චිතගොං , කඉනා භාෂාව - බෙන්ගාලි ආගම - ඉස්ලාම්, හින්දු මුදල් - ඩකා = 100 පයිසා ජාතික දිනය - මාර්තු 26 වේලාව - + 5.30 ග්‍රිනිච් |
ප්‍රමාණය - වර්ග කිලෝමීටර 46500 අගනගරය - තිම්පු භාෂාව - සොන්කා ආගම - බෞද්ධ, හින්දු මුදල් - ගුල්ත්‍රම්= 100 චෙත්‍රම් ජාතික දිනය - දෙසැම්බර් 17 වේලාව - + 6 ග්‍රිනිච් |
ප්‍රමාණය - වර්ග කිලෝමීටර 3165,596 අගනගරය - දිල්ලිය භාෂාව - හින්දි ආගම -හින්දු, ඉස්ලාම් මුදල් - රුපියල්= 100 පයිසා ජාතික දිනය - ජුනි 26/ අගෝස්තු 15 වේලාව - + 5.30 ග්‍රිනිච් |
ප්‍රමාණය - වර්ග කිලෝමීටර 298 අගනගරය - මාලේ භාෂාව - දිවෙහි ආගම - ඉස්ලාම් මුදල් - රුපියා= 100 ලාරි ජාතික දිනය - ජුනි 26/නොවැම්බර් 11 වේලාව - + 5ග්‍රිනිච් |
ප්‍රමාණය - වර්ග කිලෝමීටර 147,181 අගනගරය - කත්මණ්ඩු භාෂාව - නේපොලි ආගම -හින්දු(90%), බෞද්ධ (5%) මුදල් - රුපියා= 100 පයිසා ජාතික දිනය - සැප්තැම්බර් 28 වේලාව - + 5 30 ග්‍රිනිච් |
ප්‍රමාණය - වර්ග කිලෝමීටර 796,065 අගනගරය - ඉස්ලාමාබාද් භාෂාව - උර්දු පන්ජාබ් ආගම -ඉස්ලාම්(97%), හින්දු (1.5%) මුදල් - රුපියල්= 100 පයිසා ජාතික දිනය - ජුනි 26/ අගෝස්තු 15 වේලාව - + 5 30 ග්‍රිනිච් |